Life+News The Official News Portal of Independent Television Network Ltd

විද්‍යාපීඨවලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8000 දක්වා වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:14

විද්‍යාපීඨවලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8000 දක්වා වැඩි කෙරේ

අධ්‍යාපන විද්‍යාපීඨවලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩි කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

ගාල්ල මීපාවල අමරසූරිය විදුහලේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. විදුහලේ ඉදිකෙරුණු රිචඩ් පතිරණ අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව සහ තවත් ගොඩනැගිලි කිහිපයක් මෙසේ විවෘත කෙරුණා. විදුහලේ දක්ෂතා දැක් වූ සිසුන්ට ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්