Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටියෙකුගේ පහරදිමෙන් ජපන් සත්වෝද්‍යාන සේවකයෙක් මිය යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:05

කොටියෙකුගේ පහරදිමෙන් ජපන් සත්වෝද්‍යාන සේවකයෙක් මිය යයි

ජපානයේ සත්වෝද්‍යානයක සිටි දුර්ලභ කොටියකුගේ පහරදිමෙන් සත්වෝද්‍යාන සේවකයකු මියගොස් තිබෙනවා. කොටියා රඳවා ඇති කූඩුව අසළ තිබි සේවකයාගේ සිරුර සොයාගත් බවයි බිබිසි ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. දකුණු දිග කගෝෂිමා හි හිරකාවා සත්වෝද්‍යානයේ රැදී සිටින මෙම සුදු කොටි වර්ගය ඉතා දුර්ලභ විශේෂයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්