වයස අවුරුදු 19 න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පල කළා.
හෂාන් තිලකරත්න – ප්‍රධාන පුහුණුකරු – වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම,
[ot-video type=”youtube” url=”https://youtu.be/st8jqlsMesE”]