Life+News The Official News Portal of Independent Television Network Ltd

පවත්නා වැසි තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 10:15

පවත්නා වැසි තත්ත්වය තවදුරටත්

පවත්නා වැසි සහිත තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අධික සුළං සහ අකුණු අනතුරුවලින් ද ප්‍රවේසම් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්