fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදාවට පත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම පිළිබඳ හමුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 14:43

ආපදාවට පත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම පිළිබඳ හමුවක්

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම පිළිබද හමුවක් ගාල්ල දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව සිටියා. තම ප්‍රදේශවල පවත්නා තත්ත්වය පිළිබද ප්‍රාදේශීය ලේකම්වරුන් අමාත්‍යවරයාට පැහැදිලි කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්