fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඩඉරිගු අක්කර හැත්තෑ පන්දහසක් වගා කිරිමට සැලසුම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:25

බඩඉරිගු අක්කර හැත්තෑ පන්දහසක් වගා කිරිමට සැලසුම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් ගොවි බිම් අශ්‍රිත බඩඉරිගු අක්කර හැත්තෑ පන්දහසක් වගා කිරිමට කටයුතු යොදා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ දැඩි නියගය හේතුවෙන් කන්න කිහිපයක් වගා කිරිමට නොහැකිව ගොවින් මහත් අසිරුතාවයට පත්ව සිටියා. මේ පිලිබදව අවධානය යොමු කරමින් වත්මන් රජය වැඩි බිම් ප්‍රමාණයක වගා කටයුතු සිදු කිරිමේ අරමුණ ඇතුවයි මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවුවේ. වගා කටයුතු සිදු කෙරෙන ආකාරය නිරික්ෂණය සහ ප්‍රගතිය විමසා බැලිම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන මධ්‍යස්ථාන හරහා සිදු කෙරෙනවා. කැබැතිගොල්ලෑව පදවිය ආශ්‍රිත ප්‍රදේශවල සිදු කෙරෙන බඩ ඉරිගු වගාව නිර්ක්ෂණය කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා එක් වුනා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00