fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුත්තල ගෝනගං ආර ප්‍රදේශයේ සැරිසැරූ  දිවියා කොටු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:04

බුත්තල ගෝනගං ආර ප්‍රදේශයේ සැරිසැරූ  දිවියා කොටු වෙයි

බුත්තල ගෝනගං ආර  ප්‍රදේශයේ සැරිසැරූ  දිවියා අල්ලා ගැනීමට වනජීවි නිළධාරීන් සමත් වුණා.  මිට මාස තුකට පමණ පෙර සිට මෙම දිවියා බුත්තල ගෝනගං ආර ප්‍රදේශයේ  සැරිසරමින් සිටි බව ප්‍රදේශවාසීන් පවසනවා.  මාර්ගයේ ගමන්කරමින් සිටි යතුරුපැදිකරුවෙකු ද මීට දින දෙකකට පෙර දිවියාගේ ප්‍රහාරයකට ලක්වුණා.  ප්‍රදේශයේ සුනඛයින්ද දිවියාගේ ගොදුරු බවට  පත්ව තිබුණා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්  මහත් භීතියකටයි  පත්ව සිටියේ .

ප්‍රදේශවාසීන්,

බුත්තල ගල්ගේ වනජීවී නිලධාරීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි දිවියා අල්ලා ගැනීමට හැකිවුණේ. මෙම සත්වයා යාල වනෝද්‍යානයේ සිට පැමිණෙන්ට ඇති බවයි වන ජීවි නීලධාරීන් පවසනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්