fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සබ්බි‍්‍රමාලා විහාරය අසළ විරෝධතා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:55

ඉන්දියාවේ සබ්බි‍්‍රමාලා විහාරය අසළ විරෝධතා

ඉන්දියාවේ සබ්බි‍්‍රමාලා විහාරස්ථානය අසළ විරෝධතා පැවැත්වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් ඓතිහාසික තීන්දුව ක‍්‍රියාවට නැංවිම සම්බන්ධයෙනි.

සියලු වයස්වල කාන්තාවන්ට විහාර්ස්ථානයට ඇතුළු වීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. කෙසේ වෙතත් ඊට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරන බවයි සබ්බි‍්‍රමාලා විහාරයේ පූජකවරුන් සඳහන් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්