fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් නුවර රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:02

නිව්යෝර්ක් නුවර රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙය  මෑත කාලයේ ඇමෙරිකාවේ සිදු වූ විශාලතම රිය අනතුරක් ලෙසයි සැළකෙන්නේ.

අනතුරට පත් වූ ලිමෝසින් මෝටර් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු   ගමන් කර තිබෙනවා. එම 18 දෙනා ඇතුළු අසළ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.  උපන්දින සාදයකට යන අතරතුරදී  මෙම මෝටර් රථය අසල තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. සිද්ධියට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්