Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් පරදා ඉණිමකින් සහ ලකුණු 272 කින් ඉන්දියාව ජය ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:00

කොදෙව්වන් පරදා ඉණිමකින් සහ ලකුණු 272 කින් ඉන්දියාව ජය ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉණිමකින් සහ ලකුණු 272 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

රාජ්කෝට් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාත් කෝලි තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව සිය පළමු ඉණිම වෙනුවෙන් කඩුලු නවයක් දැවී ලකුණු 649 ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කළා.

මේ අනුව පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 181 ක් පමණයි. මේ අනුව ඉණිමක පරාජයෙන් බේරීමට දෙවන ඉණිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 196 ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 09:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්