fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසාදැමේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 15:15

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසාදැමේ

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් ඇතුලුවිම සහ පිටවිම තාවකාලිකව නතර කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් මතුගම සිට අලුත්ගම දක්වා මාර්ගයේ වැලිපැන්න ප‍්‍රදේශය ජලයෙන් යට වීමයි ඊට හේතුව. ඉදිරි පැය කිහිපයේ දී වැසි තත්ත්වය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව,බස්නාහිර සහ දකුණු පළාත්ද ඒ අතර වනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්