fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සොරකම් 68කට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 16:20

සොරකම් 68කට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

සොරකම් 68කට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොහුවල පොලීසිය සමත් වුණා.

සැකකරු සතුව තිබියදී හොරොයින් ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගැනුණා. කොහුවල  ,දෙහිවල , කුරුනෑගල  , මහනුවර  ආදී ප්‍රදේශ රැසක ගෙවල් බිදීම ඇතුළු සොරකම් ගණනාවකට මොහු සම්බන්ධ බවට ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබෙනවා. සොරාගත් භාණ්ඩ අතර රත්‍රං හා විදේශ මුදල්ද වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්