fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හයිටි භූ කම්පනයෙන් පුද්ගලයන් 11 ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 13:02

හයිටි භූ කම්පනයෙන් පුද්ගලයන් 11 ක් ජීවිතක්ෂයට

හයිටි රාජ්‍යයේ භූ කම්පනයෙන් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. පොළව මතුපිට සිට කිලෝ මීටර් 11.7ක් දුරින් භූ කම්පනය හටගත්තා. ගොඩනැගිලි සහ නිවාස විශාල ප‍්‍රමාණයකට හානි සිදුව ඇති බවයි හයිටි වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්