ඉන්දියාවේ ප්රාන්ත රැසක සූකර උණ
Related Articles
සූකර උණ වසංගතය ඉන්දියාවේ ප්රාන්ත රැසක ශීඝ්රයන් පැතිර යමින් පවතිනවා. දින පහළොවක් තුළ ඉන්දියාවේ මහාරාශ්ත්ර ප්රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වුණා. තවත් හය දෙනෙකුට වසංගතය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. වසංගතය හේතුවෙන් පසුගිය මාසයේ මුම්බායි නගරයේ පුද්ගලයින් හැත්තෑපස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. උණ රෝගය වැළදීමෙන් හය දහසක පමණ ජනතාවක් රෝහල් ගත කර තිබෙනවා. ඉන් හත් සියයක් රෝහල්ගත කෙරුණේ සූකර උණ වැළදීම හේතුවෙනුයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment