fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක සූකර උණ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:56

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක සූකර උණ

සූකර උණ වසංගතය ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ශීඝ්‍රයන් පැතිර යමින් පවතිනවා. දින පහළොවක් තුළ ඉන්දියාවේ මහාරාශ්ත්‍ර ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වුණා. තවත් හය දෙනෙකුට වසංගතය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. වසංගතය හේතුවෙන් පසුගිය මාසයේ මුම්බායි නගරයේ පුද්ගලයින් හැත්තෑපස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. උණ රෝගය වැළදීමෙන් හය දහසක පමණ ජනතාවක් රෝහල් ගත කර තිබෙනවා. ඉන් හත් සියයක් රෝහල්ගත කෙරුණේ සූකර උණ වැළදීම හේතුවෙනුයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්