fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ටර්පෝල් ප‍්‍රධානියා සෙවීමේ මෙහෙයුම් කඩිනම් කෙර‍ෙ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:47

ඉන්ටර්පෝල් ප‍්‍රධානියා සෙවීමේ මෙහෙයුම් කඩිනම් කෙර‍ෙ

ජාත්‍යන්තර පොලිස් ප‍්‍රධානියා සෙවිමේ මෙහෙයුම් සඳහා සිය සහාය ලබාදෙන බව ප‍්‍රංශය සහ චීනය ප‍්‍රකාශ කර තිබෙනවා. දින කිහිපයක සිට චීන ජාතික පොලිස් ප‍්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ. සිය ප‍්‍රධානියා සොයා ගැනිම සඳහා ප‍්‍රංශ සහ චීන රජයන්හි සහාය ලැබිය යුතු බවයි ජාත්‍යන්තර පොලිසිය මීට පෙර ප‍්‍රකාශ කළේ. අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්