fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක රූ රැජින මෙරට සංචාරයක…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 14:46

ලෝක රූ රැජින මෙරට සංචාරයක…

ලෝක රූ රැජින කිරුළ දිනූ ඉන්දියාවේ මානුෂි චිල්ලෙර්  සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය මෙරට තුළ දින කිහිපයක් නැවතී සංචාරය කිරීමට නියමිතයි.මෙරට සුන්දරත්වය විඳගැනීමට බෙහෙවින්ම ප්‍රිය කරන මනුෂි ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම තමන් ලද භාග්‍යක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ.

මානුෂි, ශ්‍රී ලංකාවෙන් බිහි වූ රූ රැජිනක් වන රෝසි සේනානායක සහ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හමු වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්