fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තොරතුරු පනතට විරුද්ධ වූ විපක්ෂයම අද එහි වාසි ලබා ගන්නවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:04

තොරතුරු පනතට විරුද්ධ වූ විපක්ෂයම අද එහි වාසි ලබා ගන්නවා

තොරතුරු දැන ගැනීමේ පනතට විරුද්ධ වූ විපක්ෂයම අද එහි වාසි ලබා ගන්නා බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසනවා. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානයකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

පලස්තීන ගැටලුව පිළිබද ලෝක නායකයන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති එන් එම් අමීන් මහතා මෙහිදී අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්