fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල අගමැති බිරිඳට එරෙහි නඩුව අද විභාගයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 10:38

ඊශ්‍රායල අගමැති බිරිඳට එරෙහි නඩුව අද විභාගයට

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිද  රජයේ  මුදල් අවභාවිත කිරිමේ චෝදනාවට අදාළ නඩුව අද විභාගයට ගැනෙනවා.

පෞද්ගලික සාදයන් සදහා ලබා ගත් ආහාරවල බිල්පත් රජයේ මුදල් භාවිත කරමින් ගෙවීම සාරා නෙතන්යාහුට විරුද්ධව ඇති චෝදනාවයි. පසුගිය ජුනි මාසයේදී ඇයට මෙම චෝදනාව එල්ල වුණා. ඇමෙරිකා ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් ඇයට විරුද්ධව නඩු පැවරුණා. 2010 වසරේ සිට 2013 වසර දක්වා වන කාලය තුළ ඇය මෙම මුල්‍ය අවභාවිත කිරිම සිදු කර තිබෙනවා. සාරා නෙත්යාහුට මිට පෙරද රාජ්‍ය මුදල් අවභාවිත කිරිමේ චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2018 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්