fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙබුවන වැලි සිද්ධිය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:22

තෙබුවන වැලි සිද්ධිය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්

තෙබුවන පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කළ අවස්ථාවේ එම නිළධාරියා හැසිරුණු ආකාරය පිලිබද බොහෝදෙනා අදහස් දැක්වුවා. මෙම වැලි සිද්ධිය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ  ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව දැන් හෙළි වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්