fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ හි ලොව විශාලතම මත්ස්‍ය වෙළෙද පොල වෙනත් ස්ථානයකට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:06

ටෝකියෝ හි ලොව විශාලතම මත්ස්‍ය වෙළෙද පොල වෙනත් ස්ථානයකට

ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි ලොව විශාලතම මත්ස්‍ය වෙළෙද පොල වෙනත් ස්ථානයක පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ට්සුකුජි නමින් ලොව ප‍්‍රකට එය වසර 83 ක් පැරණි බවයි වාර්තා වන්නේ. 2020 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් එම ප‍්‍රදේශය නවීකරණයයි සැලැස්ම. ඒ යටතේ මත්ස්‍ය වෙළෙද පොල ටොයෝෂු හි පිහිටුවීමට තීරණය කර තිබෙනවා. වෙළෙද පොලේ අවසන් ටූනා මත්ස්‍ය වෙන්දේසිය පැවති බව ජපාන මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්