Life+News The Official News Portal of Independent Television Network Ltd

නිීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 2ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:59

නිීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 2ක් අත්අඩංගුවට

නිීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොල රේගුව ප‍්‍රකාශ කළා. ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරින් සිදුකළ වැටලීමකදී. සැකකරුවන්ගේ ගමන් මළුවල තිබී දුම්වැටි හතලිස් හතර දහසක් සොයාගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 22 ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:59
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්