fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන විපක්ෂ නායකවරයා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:56

පාකිස්ථාන විපක්ෂ නායකවරයා රක්ෂිත බන්ධනාගාරයට

පාකිස්ථානයේ විපක්ෂ නායක ෂෙබාෂ් ෂරීෆ් දින 10 කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වංචා දුෂණ අධිකරණය ලබාදුන් නියෝගයකින්. රුපියල් කෝටි 1400 ක නිවාස වංචාවක් ඊට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ජාතික වගකීම් කාර්යාංශය සිදුකළ විමර්ෂණයකට අනුව විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැණුනා. 67 හැවිරිදි ඔහු හිටපු අග‍්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ්ගේ බාල සහෝදරයෙකු බවයි වාර්තා වුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්