Life+News The Official News Portal of Independent Television Network Ltd

සවුදි ඉතිහාසයේ පළමු වරට බැංකු ප‍්‍රධානී තනතුරට කාන්තාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:57

සවුදි ඉතිහාසයේ පළමු වරට බැංකු ප‍්‍රධානී තනතුරට කාන්තාවක්

සවුදි අරාබි ඉතිහාසයේ ප‍්‍රථම වරට බැංකු ප‍්‍රධානී තනතුරකට කාන්තාවක් පත්කර තිබෙනවා. අල් ඔලායන් සවුදි ඇරබියන් බැංකු ප‍්‍රධානියා ලෙස පත්කර ඇති බවයි එරට වාර්තා සදහන් කළේ. සවුදි අරාබි කාන්තාවන් එරට ආර්ථික කි‍්‍රයාවලියට ඍජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කළා. සීමාකර තිබු කාන්තා නිදහස ඉවත් කරමින් ආර්ථිකයේ විවිධ කටයුතු සදහා ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා බවයි සවුදි රජය පවසන්නෙ. සවුදි කාන්තාවන්ට රිය පැදවීමේ අවස්ථාව ද මීට පෙර ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 12:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්