Abrahaminte Santhathikal (2018) කියන්නේ ඒබ්රහම්ගෙන් පැවත එන්නවුන් 2018 විදිහට නම් කරලා තියන ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටියක්. මේක ක්රියාදාම,අපරාධමය සහ ත්රාසජනක වර්ගයට වැටෙනවා,චිත්රපටිය අධ්යක්ෂණය කර තිබෙන්නෙ Shaji Padoor ලියා තිබෙන්නෙ Haneef Adeni.චිත්රපටියේ ප්රධාන නළු නිලියන් විදිහට Mammootty සහ Anson Paul, වගේම සෙසු චරිත සඳහා Kaniha, Tarushi, Renji Panicker, Yog Japee සහ Kalabhavan Shajon රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 8.2ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 89%ක් ලෙසත් සටහන් වෙනවා.
නීතිගරුක පොලිස් නිලධාරියෙක් වෙන ඒබ්රහම් තමන්ගෙ සහෝදරයා විසින් කරන ඝාතනයක් නිසා ඔහු විශාල අර්බුදයකට මැදි වෙනවා. ඔහුට තමන්ගෙම සහෝදරයාගේ මිනීමැරුම් සිද්ධිය විමර්ශනය කිරීමට ලැබෙන නිසා නමුත් විමර්ශනය අතරතුරේදි ඔහුගේම සහෝදර නිලධාරීන් විසින් කරන කුමන්ත්රණයකට හසුවෙනවා.සිනමාපටය පුරාවටම කුතුහලය පිරුණු ක්රියාදාම රැසක් දක්නට ලැබෙනවා.
මේ වන විට ඉන්දියාව තුළ ප්රදර්ශනය අරඹා ඇති මෙම සිනමාපටය නුදුරේදීම ලොව පුරා ප්රදර්ශනයට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/1jhbgD4BGvM?t=2″]