Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස අඩුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:53

ඇමරිකාවේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස අඩුවෙයි

ඇමරිකාවේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස අඩුවි තිබෙනවා. පසුගිය මාසයේ දි එය සියයට 3.7 ක් දක්වා අඩුවී ඇතැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ 1969න් පසු වාර්තාවූ අවම අගය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. සැප්තැම්බර් මාසය තුල නව රැකියා ලාභීන් එක්ලක්ෂ තිස් හතර දහසක් එකතුවී තිබෙනවා. වෘත්තිය , ව්‍යාපාරික සේවා , සෞඛ්‍ය හා ඉදිකිරිම් ක්ෂේත‍්‍රවල රැකියා අවස්ථා වර්ධනය වීමෙන් රැකියා වියුක්තිය අඩුවී තිබෙනවා. ඒ සමඟ පැයක් ඇතුළත උපයන ආදායම ද සියයට 2.8 කින් ඉහල ගොස් ඇති බවත් ඇමරිකා කම්කරු දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්