fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වෙළදපලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:50

ලෝක වෙළදපලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල යයි

ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිළ තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. 2014 වසරෙන් පසු බොරතෙල් බැරලයක ඉහලම මිල වාර්තා වු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 86.74 ක්. පසුගිය සති කිහයිපයක සිට ජාත්‍යන්තර වෙළදපලේ බොරතෙල් බැරලයක මිල සියයට 1.7 කින් ඉහල යමින් පවතින බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ. ඇමරිකාව ඉරානයට පැනවූ සම්බාධක ඊට හේතුවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්