පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/i0vdRJYY13s”]