fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් සමඟ 5‍දෙනෙක් අත්ඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:38

රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් සමඟ 5‍දෙනෙක් අත්ඩංගුවට

රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා හෙරොයින් සමග සැකකරුවන් හතර දෙනෙකු සහ සැකකාරියක අත්ඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 650 ක් මෙසේ සොයා ගැණුනා. ඒ ත්‍රී රෝද රථ දෙකකින් සහ යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්