fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වනජීවි දෙපාර්තමේන්තුවේ පිරිස් බලය තුන් ගුණයක් කර නීතිරීති තද කරනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:57

වනජීවි දෙපාර්තමේන්තුවේ පිරිස් බලය තුන් ගුණයක් කර නීතිරීති තද කරනවා

වනජීවි දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරිමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ එඩ්මන් විල්සන් මීපගේ මහතාගේ වනදිවියේ පියසටහන් දෙක කෘතිය එළිදැක්විමේ උත්සවය පසුගියදා බත්තරමුල්ලේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ආණ්ඩුකාර ඩික්සන් දෑල, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම් සී ජී සූරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2018 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්