fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒකාබද්ධයේ ආර්ථික තර්කය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 19:01

ඒකාබද්ධයේ ආර්ථික තර්කය

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම ඇමෙරිකාව ගත් ක්‍රියාමාර්ගයක් නිසා වන  බව පොදු ජන එක්සත් පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද(05) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

රුපියලේ අගය කඩාවැටීම වැළැක්වීම සදහා වත්මන් ආණ්ඩුව ආනයන සීමා කිරීමට ගත් ක්‍රියාමාර්ග නිවැරදි බවත් ඔහු පෙන්වා දුන්නා. මෙම තත්ත්වය පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා ද පවසා තිබුණා. මෙම මාධ්‍ය හමුවේ දී තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් දැක් වූවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්