රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිපාලනය අක්‍රමවත් බව පවසමින් විදුහල ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණා. විද්‍යාලයේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති බව පවසමිනුයි විරෝධතාව පැවැත්වුනේ. එක් සිසුවෙකු සදහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් විදේශවලින් ලැබෙන බවත් ඒවා පරිහරණය දූෂිත ආකාරයෙන් සිදුවන බවත් විරෝධතාකරුවන් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BPAIyK6SF30″]