Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිපාලනය අක්‍රමවත්. විදුහල ඉදිරිපිට විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 17:43

රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිපාලනය අක්‍රමවත්. විදුහල ඉදිරිපිට විරෝධතාවක්

රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිපාලනය අක්‍රමවත් බව පවසමින් විදුහල ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණා. විද්‍යාලයේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති බව පවසමිනුයි විරෝධතාව පැවැත්වුනේ. එක් සිසුවෙකු සදහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් විදේශවලින් ලැබෙන බවත් ඒවා පරිහරණය දූෂිත ආකාරයෙන් සිදුවන බවත් විරෝධතාකරුවන් පවසනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 17:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්