දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වනදා
Related Articles
මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ගොනුකළ අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වනදා ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්පුද්ගල ඝාතනයට අදාළවයි ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment