fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 17:03

දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වනදා

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ගොනුකළ අභියාචන පෙත්සමේ තීන්දුව ලබන 11 වනදා ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්පුද්ගල ඝාතනයට අදාළවයි ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්