Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙන්ජමින් නෙතන්යාහුගෙන් 12 වන වතාවටත් ප‍්‍රශ්න කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:42

බෙන්ජමින් නෙතන්යාහුගෙන් 12 වන වතාවටත් ප‍්‍රශ්න කරයි

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් 12 වන වතාවටත් ප‍්‍රශ්න කරන බව එරට පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ ඔහුට එල්ලවී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන්. ප‍්‍රශ්න කිරිම් සිදුකරන අග‍්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වුණා. අපරාධ චෝදනා ලැබූ මහජන නියෝජිතයන් ධුරයෙන් ඉවත්විය යුතු බවයි විරෝධතාවට එක්වූවන් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්