දුෂණ විරෝධී ක්‍රියාකාරින් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි
Related Articles
ස්ත්‍රී දුෂණවලට එරෙහි ව්‍යාපාරයේ නියෝජිතයන් දෙදෙනෙකුට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිව තිබෙනවා. අයි එස් සටන් කාමීන්ගෙන් දුෂණයට ලක්වූ නාඩියා මුරාඩ් සහ යුද වින්දිතයන් වෙනුවෙන් කටයුතු කරන නාරිවේදී වෛද්‍යවරියක වන ඩෙනිස් මුක්වේගේ සම්මානයට පාත්‍ර වූ බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. මෙවර සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වූ සංඛ්‍යාව 331ක්.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment