fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුෂණ විරෝධී ක‍්‍රියාකාරින් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:37

දුෂණ විරෝධී ක‍්‍රියාකාරින් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි

ස්ත‍්‍රී දුෂණවලට එරෙහි ව්‍යාපාරයේ නියෝජිතයන් දෙදෙනෙකුට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිව තිබෙනවා. අයි එස් සටන් කාමීන්ගෙන් දුෂණයට ලක්වූ නාඩියා මුරාඩ් සහ යුද වින්දිතයන් වෙනුවෙන් කටයුතු කරන නාරිවේදී වෛද්‍යවරියක වන ඩෙනිස් මුක්වේගේ සම්මානයට පාත‍්‍ර වූ බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. මෙවර සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වූ සංඛ්‍යාව 331ක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්