fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාවේ හිටපු ජනපති වරයෙකුට වසර 15 ක සිර දඬුවමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:26

දකුණු කොරියාවේ හිටපු ජනපති වරයෙකුට වසර 15 ක සිර දඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ලී මියුන් බැක් ට වසර 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහුට එල්ලවී තිබු අල්ලස් හා දුෂණ චෝදනා හේතුවෙන්. බලය අයුතු ලෙස භාවිත කිරිම සම්බන්ධයෙන් ද ලී මියුන්ට චෝදනා එල්ලව ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරු තුන් දෙනෙකුට මීට පෙර ද සිර දඬුවම් නියම වූ බව එරට වාර්තා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්