fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම ඉවතට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:14

ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම ඉවතට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඩුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන්.

එම අභියාචනය ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්