ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම ඉවතට
Related Articles
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඩුවම් නියම වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන්.
එම අභියාචනය ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.
තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment