Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට කථානායකගෙන් තිලියණයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:09

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට කථානායකගෙන් තිලියණයක්

ආසියා කුසලානය දිනූ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට කථානායක කරූ ජයසූරිය මහතා විශේෂ තිලියණයක් පිලිගැන්වූවා. ඒ පාර්ලිමේන්තු සංකීරණයේ කථානයක නිල කාර්යාලයේදීයි. ආසියා නෙට්බෝල් කුසලානය ජයග්‍රහණය කරමින් දැක්වූ දක්ෂතාව අගය කිරීම සදහායි කථානයකවරයා මෙ කණ්ඩායම  සිය කාර්යාලයට ආරාධානා කර තිලිණය පිලිගැන්වූයේ. එහිදී කථානායක නිල කාර්යාලයේදී ඔවුන් සමග සුහද සාකච්ජාවක් ද පැවැත්වුණා. කථානයකවරයා පැවසුවේ ජාතික නෙට්බෝල් කණ්ඩායමට අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදෙන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්