fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:43

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

ලෝක මානසික සෞඛ්‍ය දිනය ලබන 10 වැනි දිනට යෙදී තිබෙනවා. මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්වුනා. මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරන්නේ වෙනස්වන ලෝකයක තරුණ පරපුර සහ මානසික සෞඛ්‍ය යන තේමාවෙන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්