බි්රතාන්යයේ දුම්රිය ආශි‍්‍රත අපරාධවල වර්ධනයයක්
Related Articles
බි්රතාන්යයේ දුම්රිය ආශි‍්‍රත ලිංගික අපරාධ සිද්ධීන් වැඩිවී ඇතැයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. 2017 , 2018 මේ දක්වා කාලයේදි වාර්තාවු සිද්ධීන් සංඛ්‍යාව හැට එක් දහස් එකසිය පනස් නවයක්. එය පසුගිය කාලයට සාපේක්ෂව සියයට 17 ක ඉහල යාමක් බවයි බි්රතාන්ය මාධ්‍ය වාර්තා සදහන් කළේ. මෙම තත්ත්වය පාලනය සදහා සියලු අංශ එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද එම වාර්තාවල දැක්වෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment