fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍යයේ දුම්රිය ආශි‍්‍රත අපරාධවල වර්ධනයයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:56

බි‍්‍රතාන්‍යයේ දුම්රිය ආශි‍්‍රත අපරාධවල වර්ධනයයක්

බි‍්‍රතාන්‍යයේ දුම්රිය ආශි‍්‍රත ලිංගික අපරාධ සිද්ධීන් වැඩිවී ඇතැයි එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා. 2017 , 2018 මේ දක්වා කාලයේදි වාර්තාවු සිද්ධීන් සංඛ්‍යාව හැට එක් දහස් එකසිය පනස් නවයක්. එය පසුගිය කාලයට සාපේක්ෂව සියයට 17 ක ඉහල යාමක් බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සදහන් කළේ. මෙම තත්ත්වය පාලනය සදහා සියලු අංශ එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද එම වාර්තාවල දැක්වෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්