fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:51

අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා යළි රිමාන්ඩ්

තෙල්දෙණිය සහ දිගන නගරවල සිදුවු කලහකාරි සිද්ධි වලට සම්බන්ධ අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් අටදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ මස 19 වනදා නඩුව යලි කැඳවීමටයි තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් චානක කලංසූරිය මහතා නියෝග කළේ. ත‍්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවද අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්