fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහරගම නගර සභාවට ජවිපෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:45

මහරගම නගර සභාවට ජවිපෙන් චෝදනා

මහරගම නගර සභාව තම කාර්යයන් නිසි පරිදී ඉටු නොකරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.  එම පෙරමුණේ  මහරගම බල මණ්ඩල මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව අවධාරණය කෙරුනා. විශේෂයෙන් ශ්‍රි ජයර්ධනපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය පිළිස්සීම තුලින් මහරගම නගර සභාව මාෆියාවක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්