fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිබර් නීතිය පිළිබදව නව වැඩපිලිවෙළක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:22

සයිබර් නීතිය පිළිබදව නව වැඩපිලිවෙළක්

සයිබර් නීතිය පිළිබදව නව වැඩපිලිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය සංවිධානය කළ අයි සී ටී 2018 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.  නව තාක්ෂණය සමග ඉදිරියට යාමට සිසුවියන් දිරි ගැන්වීම මෙහි අරමුණයි. උත්සවය සංවිධාන කෙරුනේ විදුහල්පතිනී පද්මාලි අවිරුප්පල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයෙන් දක්ෂතා දැක්වුවන්ට සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්