සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ව්‍යවසායකත්වය පිලිබද දැනුම ලබා දීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ආසියා ෆැසිපික් කලාපයේ ව්‍යවසායකත්වය පිළිබද ජාත්‍යන්තර සමුළුව ලබන 09 වන දින ත්‍රිකුණාමලයේ දී ආරම්භ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T_dUDCDziiM”]