Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවිමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:24

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවිමක්

හෙට(06) සිට වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පස්වරු 2.00 න් පසු වයඹ , මධ්‍යම , උතුරු මැද , ඌව සහ සබරගමුව පළාත් වලට මිලි මිටර් සියය ඉක්මවන තද වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදය කාලයේ මීදුම් සහිත ත්ත්තවයක් ද අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්