fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:19

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස හුලුදාගොඩ ප‍්‍රදේශයේ දි වැටලීමසිදුකළ බවයි මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකය ප‍්‍රකාශ කළේ. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 50 යි මිලි ග‍්‍රෑම් 500ක් සොයාගත්තා. ඔවුන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්