fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂය මැතිවරණ කල්දැමීමට යෝජනා කර නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:15

නිදහස් පක්ෂය මැතිවරණ කල්දැමීමට යෝජනා කර නැහැ

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විදේශ ගමන් සිදුකරනු ලබන්නේ රටට ප්‍රතිලාභ ගෙන ඒමට බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කල්දැමීමට කිසි ලෙසකින්වත් යෝජනා නොකරන බවටද අමාත්‍යවරයා එහිදී අදහස් පල කළා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්