Life+News The Official News Portal of Independent Television Network Ltd

ආයුධ ගනුදෙනුවකට රුසියා ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:52

ආයුධ ගනුදෙනුවකට රුසියා ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් ආයුධ ගනුදෙනුවක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා. දෙදින සංචාරයක් සඳහා රුසියා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියා. එම අවස්ථාවේ දීයි ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමකින් යුත් මෙම ආරක්ෂක ගනුදෙනුව සැලසුම්කර ඇත්තේ. ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක නොසලකා හරිමින් මෙම ආයුධ ගනුදෙනුවට එළඹී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්