fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය නොවන සංවිධාන වලට ඉවත් වන්නැයි පාකිස්ථානයෙන් නියෝග

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:34

රාජ්‍ය නොවන සංවිධාන වලට ඉවත් වන්නැයි පාකිස්ථානයෙන් නියෝග

සිය මෙහෙයුම් අවසන් කර දින 60ක් ඇතුළත රටින් පිටවන ලෙස පාකිස්ථානය එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන වලට දැනුම්දි තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන 18 කට එම නියෝගය අදාල බවයි පාකිස්ථානය ප‍්‍රකාශ කළේ. පසුගිය කාලයේ එම සංවිධානවල කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවුණා. එහෙත් තීරණය සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරිමට සූදානම් බවයි රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්