Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයටත් CCTV

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 18:38

අධිකරණයටත් CCTV

වත්මන් රජය යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මහත්මිය පවසනවා. මහනුවර අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකවකින් පසු පැවති සාකච්ඡාවකදීයී  ඇය මේ බව ප්‍රකාශ කළේ.  අධිකරණය පද්ධතිය තුළ සීසීටීවී කැමරා සවිකිරීමටද අවධානය යොමුවී ඇති බව ඇය පෙන්වා දුන්නා. උසාවි තුළ ඇති නඩු භාණ්ඩ ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 18:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්