නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (04) පැමිණියා. ඒ නීතීඥ සංගමය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට ඔහු ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල පිළිබද ප්‍රකාශයක් ලබා දීම සදහායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/l7PMqku9iHY”]